Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10කට මරණ දඬුවම

කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10කට මරණ දඬුවම

කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10කට මරණ දඬුවම

ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

ඒ අනුව, මහාධිකරණය විසින් මෙම අපරාධයට සම්බන්ධ වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් දස දෙනෙකු සඳහා මරණ දඬුවම නියම කර ඇතැයි සදහන් වේ.

අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ලක් වූ අතර, සියලු කරුණු සලකා බැලීමෙන් පසුව මහාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.

Exit mobile version