Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෝග වැළඳී ඇති පොල්ගස් ඉවත් කිරීමේදී ලබාදෙන වන්දිය ඉහලට

රෝග වැළඳී; පොල්ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහලට

රෝග වැළඳී; පොල්ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහලට

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල රුපියල් දස දහසක් දක්වා වැඩිකර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

මීට පෙර ඒ සඳහා දෙනු ලැබුවේ රුපියල් තුන් දහසකට ආසන්න මුදලක්.

මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් – වැලිගම කොලමැලවීමේ රෝගය – වැළඳුන ගස් පන් දහසක් හඳුනාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.

ඉවත් කරන ගස් සඳහා ප්‍රතිරෝධී ශාඛ ලබාදෙන බවද සභාපතිවරයා පවසයි.

Exit mobile version