Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ ආයතන සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට චක්‍ර ලේඛනයක්

රජයේ ආයතන සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට චක්‍ර ලේඛනයක්

රජයේ ආයතන සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට චක්‍ර ලේඛනයක්

රාජ්‍ය ආයතන මත්ද්‍රව්‍යවලින් තොර කලාප බවට පත්කිරීම සඳහා එම ආයතනවල කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අද දින (17) නිකුත්කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියට භේද අමතක කර සියලු දෙනා එක්විය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

රටම එකට කළුතර දිස්ත්‍රික් ජාතික මෙහෙයුම් සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.

කළුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට මහජන නියෝජිතයන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මහජන ආරක්ෂක කමිටු දාහතර දහසක් පිහිටුවීමට නියමිතයි. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය

Exit mobile version