Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා දේ

දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි

දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරග විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් මෙහිදී පත්වීම් ලිපි ලබාදීම, ඉකුත් සිකුරාදා (14) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් සිදු කෙරුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85ක් සහ නියාමකවරුන් 06ක් වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පත්වීම් ලිපි ලබාදුන්නා.

Exit mobile version