Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2026 අවුරුද්දේ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරේ

2026 අවුරුද්දේ විභාග පැවැත්වෙන දවස්

2026 අවුරුද්දේ විභාග පැවැත්වෙන දවස්

2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අනුව, 2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09වන දිනත්, 2026 උසස් පෙළ විභාගය එම වසරේ අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, 2026 සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වෙනවා.

මීට අමතරව, 2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2026 වසර ආරම්භයේදී, එනම් පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතයි.

Exit mobile version