Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩුබායිවලින් මෙරටට ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට

ඩුබායිවලින් මෙරටට ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට

ඩුබායිවලින් මෙරටට ගෙනා හොර සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට

නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය භාරයට ගෙන ඇත.

ඊයේ දිනයේ (10) මෙම සුවඳ විලවුන් තොගය සොයාගෙන ඇත්තේ, රාජගිරිය ගොතටුව ප්‍රදේශයේ නිවසක තිබියදීය.

මෙම සුවඳ විලවුන් තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වූ ඒවා බව වාර්තා වෙයි.

Exit mobile version