Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල අගමැතිට තුර්කි වරෙන්තු

ගාසා තීරයේ පාලනය 70% දක්වා වැඩි කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට උපදෙස්

ගාසා තීරයේ පාලනය 70% දක්වා වැඩි කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට උපදෙස්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබේ.

ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙක්ට එරෙහිව ද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර් ද ඇතුළත්.

Exit mobile version