ජාත්‍යන්තර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත්ව තිබෙනවා.
ඒ අනුව වනිඳු හසරංග 05 ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වාත්, නුවන් තුෂාර 07 ස්ථානයේ සිට 06 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.

