Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළට

ගාසා තීරයට එල්ල වු ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගාසා තීරයට දැඩි ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැතිවරයා එරට ආරක්ෂක අංශ වෙත නියෝග කළා.

ඒ ගාසා තීරයේ ඊශ්‍රායල සොල්දාදුවන්ට පහරදුන් බවටත් මිය ගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබාදිමේ කොන්දේසි කඩකල බවටත් හමාස් සංවිධානයට චෝදනා කරමින්.

එහෙත් හමාස් පවසන්නේ මෙම ප්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එසේම සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටින බවද හමාස් සංවිධානය පවසනවා.

ගාසා තීරයට ඊශ්‍රායලය ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලින් පසු සිවිල් ආරක්ෂක භටයින් සෝදිසි කිරීම් සහ මුදා ගැනිමේ මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

Exit mobile version