Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය

2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (19) සමත් වුණා.

ඒ අනුව, තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේදී ලකුණු 19-14ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සමත් වී තිබුණා.

අවසන් තරගය ජපානය හා හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version