Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කදුකර දිස්ත්‍රික්ක 3කට ආරක්ෂිත යකඩ වැටවල්

කදුකර දිස්ත්‍රික්ක 3කට ආරක්ෂිත යකඩ වැටවල්

කදුකර දිස්ත්‍රික්ක 3කට ආරක්ෂිත යකඩ වැටවල්

කදුකර දිස්ත්‍රික්ක තුනක අවදානම් සහ බැවුම් ස්ථාන ආශ්‍රිතව ආරක්ෂිත යකඩ වැටවල් සකස් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පසුගිය කාලයේ ඇති වු අනතුරු සැලකිල්ලට ගනිමිනි.

එහි මාර්ග ආරක්ෂාව සහ රථවහන කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ චන්ද්‍රකුමාර මහතා පැසුවේ මුල් අදියරයේදි ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඒම යකඩ වැට ඉදිකිරිමට නියමිත බවයි.

ඒ අනුව අවධානම් ස්ථාන සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රිකක තුන ආවරණය කරමින් කිලෝ මීටර් 50ක් දක්වා එම යකඩ වැට ඉදි කෙරෙන බව සඳහන් වේ.

Exit mobile version