කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසගත වර්ධනයක Editor3 3 months ago ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි කොළඹ කොටස් වෙළදපොලේ කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට ඒකක 20,000 සීමාව පසුකර තිබෙනවා. ඊයේ (03) උදෑසන සිදුකළ ගණුදෙනුවලදී මෙම වාර්තාව තබා ඇති බවයි කොළඹ කොටස් වෙළදපොල නිවේදනය කරන්නේ. Share this: කොටස් වෙළඳපොල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයිJuly 21, 2025දේශීය පුවත්කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කෙරේDecember 4, 2024දේශීය පුවත්කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තාවක්March 11, 2022දේශීය පුවත්