Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

SVAT යෝජනා ක්‍රමය අහෝසියි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

2025 ඔක්තෝබර් 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි SVAT යෝජනා ක්‍රමය අහෝසි කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ වෙනුවට අවදානම් පාදක ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුදුසුකම්ලත් අපනයනකරුවන් සහ ව්‍යාපෘති සඳහා නියමිත වේලාවේදී කාර්යක්ෂමව VAT ආපසු ගෙවීමේ පහසුකම ලබාදීම අවදානම් පාදක ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමයෙහි අරමුණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version