Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් ගත් රාජ්‍ය නිළධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින සිදු කළ වැටලීම්වල දී අල්ලස් ලබා ගත් ගොවිජන සංවර්ධන නිළධාරියෙකු, කාර්යාල සේවක සේවයේ නිලධාරියෙකු සහ කාන්තා ආරක්ෂක නිලධාරිණියක අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම් දෙකකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version