Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.මි 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශන

රු.මි 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක්

සංස්කෘතික උරුමයන් නැරඹීම අවුරුදු 18ට අඩු ළමුන්ට නොමිලේ

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා වී ඇති බවට අනාවරණය වී තිබේ.

බුද්ධ සාශන සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ, ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ කමිටුව, එම තොරතුරු අනාවරණය කර බවයි.

ඒ අනුව එම කමිටුවේ අවසන් වාර්තාවෙන් අනතුරුව මහජන මුදල් එලෙස අවභාවිතා කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version