2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස (සා.පෙළ) අ.පො.ස (උ.පෙළ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය සහා 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දින පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2025(2026) සා.පෙළ විභාගය 2026-02-17- වැනි දින සිට 2026-02-26 දින දක්වා පැවැත්වෙන අතර 2026 උ.පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-06 දින දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2025-08–09 දින සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය විභාගය 2026-10-24 දින පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
2026ට අදාළ අ.පො.ස (සා.පෙළ) විභාගය 2026-12-08 සිට 2026-12-17 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.