Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රතු නිවේදන නිකුත් කර සිටි පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් - පොලීසිය

රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් - පොලීසිය

රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දිනයේ (11) පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාහ ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Exit mobile version