ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බ්‍රහස්පතින්දා දින (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කරයි.
ඇල්ල අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් ලක්ෂ 10ක වන්දියක්

ඇල්ල අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් ලක්ෂ 10ක වන්දියක්