Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිවේගයේ ගමන් කරන බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේ

අධිවේගයේ ගමන් කරන බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය වේ

අධිවේගයේ ගමන් කරන බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය වේ

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද දින (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version