Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා පහසුකම් පුළුල් වේ

කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා පහසුකම් පුළුල් වේ

කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා පහසුකම් පුළුල් වේ

ඛණිජ තෙල් සංස්ථාව හා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එක්ව කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා පහසුකම් පුළුල් කරයි.

කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය නළ පද්ධති හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම් සීමිත වීම නිසා තෙල් වෙළදාමට ඇතිව තිබූ බාධාකාරී තත්වය ඉවත් කිරීම පිණිස නව රජය විසින් කළ විශේෂ සැළසුමක පළමු අදියර ලෙස ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් කොළඹ වරාය දකුණු ජැටියේ සංවර්ධනය කරන ලද නව නල පද්ධතිය හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම ඔස්සේ ඛණිජ තෙල් සංස්ථාව විසින් මෙරට නැව් තෙල් වෙළදාමේ යෙදෙන පුද්ගලික සමාගමක් හරහා නැව් තෙල් ලබාදීම ප්‍රථම වරට සිකුරාදා දින (22) සිදු කෙරුණි.

Exit mobile version