Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සවි එසවීමේ ආසියානු රන් පදක්කම රන්සිළු ජයතිලකට

ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්වුණා.

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය නියෝජනය කරමිනුයි රන්සිළු ජයතිලක මෙම ජයග්‍රහණය වාර්තා කළේ.

ආසියානු සවි එසවීමේ ශූරතාවලිය නියෝජනය කරමින් රන්සිළු ජයතිලක දිනාගත් 7වන රන් පදක්කම ලෙසටද මෙය ඉතිහාසයට එක් වනු ඇත.

Exit mobile version