Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනිමට වරෙන්තු

අධිකරණ නියෝග හෑල්ලු කරමින් රාජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අධිකරණ නියෝග හෑල්ලු කරමින් රාජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(12) වරෙන්තු නිකුත් කර තිබේ.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Exit mobile version