Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් ගත් ඔක්කම්පිටිය පොලිස් OIC රක්ෂිත බන්ධනාගාරයට

ඔක්කම්පිටිය පොලිස් OIC ගේ ඇප ඉල්ලීමට නියෝගයක්

ඔක්කම්පිටිය පොලිස් OIC ගේ ඇප ඉල්ලීමට නියෝගයක්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

Exit mobile version