Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජූලි මාසයේ මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පුද්ගලයින් 282ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට මෙය සටහන් වන්නේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය ලෙසයි. ඒ මීට පෙර ඔක්තෝබර් මාසයේ පැවති ඩොලර් 4,381.52 සීමාව ඉක්මවා යමින්. අමෙරිකානු ෆෙඩරල් බැංකුව පොලී අනුපාත තවදුරටත් අඩු කරනු ඇතැයි පවතින විශ්වාසය සහ අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ. පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ ලොව පුරා ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම මෙම මිල ඉහළ යාමට තවත් හේතුවක් වනවා.

බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් දැඩි කිරීමත් සමග මත්ද්‍රව්‍ය මෙන්ම සැකකරුවන්ද විශාල වශයෙන් නීතියේ රැහැනට හසුවෙමින් පවතිනවා.

මේ මස පළමුවනදා සිට ඊයේ (26) දිනය දක්වා සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 282නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම වෙනත් සැකකරුවන් 29 දෙනෙකුද නීතියේ රැහැනට හසුවි තිබේ.

මෙම කාලසීමාවේදී භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 37043ක් බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 17179ක් හා ගංජා මිලිග්‍රෑම් 87952ක් භාරයට ගැනීමට හැකි වු අතර,

එම කාලසීමාවේදී මහනුවර ප්‍රදේශයෙන් සැකකරුවන් 59 දෙනෙකු කුරුණෑගල සැකකරුවන් 33 දෙනෙකු /ඇල්පිටියේදී සැකකරුවන් 52නෙකු හා ගාල්ලේදී සැකකරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි තිබේ.

එමෙන්ම තංගල්ලේදී සැකකරුවන් 25 දෙනෙකු /මාතලේදී 20 දෙනෙකු හා මාතර දී 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව මත්ද්‍රව්‍ය පාලනය සදහා සිදුකරන වැටලීම් හේතුවෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවලටද බාධා මතුව තිබේ.

ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවද වාර්තා වේ.

Exit mobile version