Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශයට ව්‍යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අද (23) රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමි විය.

Exit mobile version