Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක්

පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්

පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්

මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ.

අද දින(08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා පුද්ගලයින් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version