Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ මේ දක්වා රු.බි 23ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට – පොලීසිය

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

වසරේ මේ දක්වා කාලය තුළ, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් බිලියන 23ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති බව පොලීසිය පවසයි.

ඒවා ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය කර ඇත්තේ ධීවර යාත්‍රා මගින්.

වැටලීම් 04ක් මගින් අදාල, මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 25කී.

අදාළ වැටලීම්වලදී හොරොයින් කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

Exit mobile version