ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා පත්කර තිබේ.
එතුමා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 37වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද දින (26) සිට ක්‍රියාත්මකයි.
යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල දොළගේ