ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින්, පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අවම වශයෙන් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ
ඉන් 21 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට මාධ්‍ය වාර්තා කරයි