Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ පුරප්පාඩු 6000ක්

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ පුරප්පාඩු 6000ක්

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ පුරප්පාඩු 6000ක්

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් පුරප්පාඩු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පුරප්පාඩු පිරවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

Exit mobile version