Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔස්ට්‍රේලියාව, නෝර්වේ, කැනඩාව සහ නවසීලන්තය සමග ඒකාබද්ධව එංගලන්තයෙන් ඊශ්‍රායල අමාත්‍යවරු 2කුට සම්බාධක

ඊශ්‍රායල අමාත්‍යවරු දෙදෙනෙකුට එරෙහිව එංගලන්තය සම්බාධක පනවා තිබේ.

පලස්තීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමේ චෝදනාව යටතේ මෙලෙස ඊශ්‍රායලයේ දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තය සම්බාධක පනවා තිබෙනවා.

ඉටමාර් බෙන්ග්විර් සහ බෙසලෙල් ස්මොටි්‍රච් යන මෙම අමාත්‍යවරුන් දෙදෙනාටයි ඒ අනුව බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර ඇත්තේ.

එමෙන්ම ඔවුන් සතුව එරට ඇති ඕනෑම වත්කමක් අත්හිටු වීමටද මේ අනුව හැකියාව පවතිනවා.

මෙම තහනම ඔස්ට්‍රේලියාව, නෝර්වේ, කැනඩාව සහ නවසීලන්තය සමග ඒකාබද්ධ සිදු කළ කටයුත්තක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Exit mobile version