Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මානුෂීය ආධාර රැගත් නෞකාව ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබේ.

ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බව අදාළ ආධාර තොගය යොමුකළ ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධානය ප්‍රකාශ කර ඇත.

නෞකාවේ රැඳී සිටි පුද්ගලයින් දෑත් ඉහළට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවද සඳහන් වේ.

Exit mobile version