Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින 21කදී විදෙස් සංචාරකයින් 90,000ක්

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක්

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා යමින් 91,785ක් ලෙස සටහන් වූ බව සංචාරක සංවර්ධන අධිකාරීය පවසයි.

එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි.

ඒ අනුව මෙම වසරේ දැනට මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988,669 දක්වා ඉහළ යයි.

Exit mobile version