Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතට

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතට

මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවතට

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභා ගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා කටයුතු කර ඇත.

පාර්ලිමේන්තුවේ අද දින (08) පැවැති විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවරගෙන තිබේ.

Exit mobile version