කෙහෙළිය සහ ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට Editor3 1 year ago අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ. මේ අතර අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. Share this: දුමින්ද හා ප්‍රසන්න යළි රිමාන්ඩ් කෙරේJuly 7, 2025දේශපාලනප්රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක්March 18, 2025දේශපාලනකෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල රිමාන්ඩ් කිරීමට නියෝගMay 22, 2025දේශපාලන