Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් පාලන ඡන්ද විමසීමේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්

පළාත් පාලන ඡන්ද විමසීමේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්

පළාත් පාලන ඡන්ද විමසීමේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්

2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අඟහරුවාදා දින (06) පැවැත්වීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයන් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට පැෆ්රල් සංවිධානය තීරණය කර තිබෙනවා.

Exit mobile version