Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජ’පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06 දෙනෙකුට පන්ති තහනමක්

ජ’පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කුට පන්ති තහනමක්

ජ’පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කුට පන්ති තහනමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුවෙකුට පහර දුන් සිසුන් 06 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

නවක වදයට එරෙහි වීම මත එම සිසුවාට පහරදි ඇති බව, එහි උප කුලපති මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා සඳහන් පවසනවා.

පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අදාළ සිසුවා හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක කර තිබේ

Exit mobile version