Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන මිල පහළට

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රුපියල් 299.00 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293.00කි.

රුපියල් 361.00 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 341.00ක්.

මේ අතර, රුපියල් 286.00ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 276.00ක්.

රුපියල් 331ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 325.00ක්.

Exit mobile version