Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෙබරවාරි 9 වනදා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතිම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්තායිතාව අඩුවීම පෙබරවාරි 9වන දින දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතු වී ඇති බව විද්වත් කමිටුව ප්‍රකාශ කර තිබේ.

ආදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එම කමිටුව මේ බව සඳහන් කර ඇත.

මෙම පුර්ණ කමිටු වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ලබාගත හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Exit mobile version