Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

විගණකාධිපති තනතුරෙහි වැඩ බැලිම සඳහා පත්කළ ජී.එච්.ඩී ධර්මපාල මහතා හට දින 30 සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුවයි.

හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමනායක මහතා පසුගියදා විශ්‍රාම යාමෙන් පසු එම ධූරයේ දින 14ක් වැඩ බැලිම සඳහා ජී.එච්.ඩී ධර්මපාල මහතා පත් කරනු ලැබුවා.

Exit mobile version