Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව මූහුණක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ් තානාපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. චීනය සෑම අවස්ථාවකදීම උදව් සහ සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු කියා සිටියේය. මේ වන විට මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල් පීඩාවට ලක්ව ඇති බැවින් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය ලබාදීමට චීනය ඉදිරිපත් වනු ඇත. එහිදී තනාපතිවරයා අවධාරණය කළේ, යම් හේතුවක් මත මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ එම තත්ත්වය චීනයේ සයිනොපෙක් සමාගම හරහා කළමනාකරණය කිරීමට කටයුතු කරන බව හෙතෙම කීය. මෙරට ආර්ථික ගොඩනැගීමට අවශ්‍ය සියලු ආකාරයේ සහාය චීන රජය විසින් ලබා දෙනු ඇත. මේ වනවිට මැදිපෙරදිග යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර එය අඛණ්ඩව පවතිනවා නම් ඊට තමන් කැමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් අවධාරණය කළේය. කෙසේවෙතත් ඉදිරියේ සිදුවන සෑම සිදුවීමකටම මුහුණදීමට සහ ලංකාවට අවශ්‍ය පිහිට ලබාදීමටත් චීනය සූදානමින් සිටින බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කර තිබේ.

කමල් අමරසිංහ මහතා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබයි.

දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදා හරින ලෙස සිදු කළ ඉල්ලීමක් හේතුවෙන් මෙම නව පත්වීම සිදුකර ඇත.

Exit mobile version