Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාතාලයේ 7 දෙනෙකු T 56 2ක් සමග STF අත්අඩංගුවට

ලක්ෂ 50ක අම්බර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට එම කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ රේණුකා ඒ්කනායක මහත්මිය මෙසේ ඉල්ලා අස්වීම යවා ඇත. ඒ් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මේ වන විට පුරප්පාඩු දෙකක් පවතී. ඉන් එක් පුරප්පාඩුවක් දැනට දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර, අනෙක් පුරප්පාඩුව නිර්මාණය වූයේ රේණුකා ඒ්කනායක මහත්මියගේ ඉල්ලාඅස්වීමත් සමග ය. රේණුකා ඒ්කනායක මහත්මිය යනු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒ්කනායක මහතාගේ බිරිද ය.

ලක්ෂ 50ක අම්බර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඝාතනයක් සඳහා සූදානම්ව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් 7දෙනෙකු ගම්පහදී අවි ආයුධ සමගම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් 7 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ළග තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්/ මැගසින් දෙකක් හා උණ්ඩ 105ක් පොලිස් භාරයට ගත්තා. එමෙන්ම ජංගම දුරකතන 15ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙකු ඝාතනය කිරීම සඳහා මොවුන් සැළසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

Exit mobile version