Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි

ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද (19) සමත් වුණා.

ඒ, මැලේසියාව සමග කොළඹ තුරග තරග පිටියේ පැවති තරගයෙන් ජය වාර්තා කරමිනුයි
එහිදී ශ්‍රී ලංකාව ලකුණු 59ට 19ක් ලෙස තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත්තා.

එම ජය හිමි කර ගත්තේ උත්සාහක දිනුම් 09ක් සහ ප්‍රවර්ථන 07ක් සමගිනුයි.

Exit mobile version