Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලි සංචරණ මාර්ග ගැසට් කිරීමට තීරණයක්

අලි සංචරණ මාර්ග ගැසට් කිරීමට තීරණයක්

අලි සංචරණ මාර්ග ගැසට් කිරීමට තීරණයක්

අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.

එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරයි.

අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම අලි සංචරණ මාර්ග ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවද වැඩිදුරටත් සඳහන්.

අලි – මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Exit mobile version