Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුරාසැල් දින 03ක් වැසේ

මහනුවර දින 11ක් සුරාසැල් වැහෙයි

මහනුවර දින 11ක් සුරාසැල් වැහෙයි

එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දිනයන්වල පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මෙලෙස සුරාසැල් වසා තබන බවයි.

අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version