Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අද දින (06) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවන්.
අද දින (06) සිට මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු ලබන 16 වනදා සිට 29 වනදා දක්වා සිදු කරනු ඇත.

Exit mobile version