Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කරයි

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කරයි.

ඒ අනුව, ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවල මිල පහත පරිදි පහළ දැමීමට නියමිතය.

භාණ්ඩය – 1kg පැවති මිල (රු) නව මිල (රු.)
ලොකු ලූනු (ඉන්දියානු) 170.00 140.00
ටින් මාලු (ලොකු) 420.00 395.00
දුඹුරු සීනි 277.00 255.00
රතු පරිප්පු 280.00 265.00
නාඩු (ආනයනික) 220.00 213.00
පාන් පිටි 162.00 155.00
රතු කැකුළු සහල් 220.00 217.00

Exit mobile version