Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක්

පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක්

පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක්

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මිලි ලීටර් 500ත් 999ත් අතර වන එක් බෝතලයක් රුපියල් 70ක මිලකටද ලීටර් 1ත් 1.499 අතර එක් බෝතලයක් රුපියල් 100කටත් ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර වන එක් බෝතලයක් රුපියල් 130කටත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

තවද, ලීටර් 2ත් ලීටර් 2,499 අතර වන එක් බෝතලයක් රුපියල් 160ක් වන අතර ලීටර් 5ත් ලීටර් 6.999ක එක් බෝතලයක් රුපියල් 350ක් වේ.

මෙම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 1 වනදා සිට මෙය බලාත්මක වන බවය.

Exit mobile version