Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශම්මි සිල්වාට පත්වීම් 3ක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශම්මි සිල්වාට පත්වීම් 3ක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශම්මි සිල්වාට පත්වීම් 3ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව සහ නාමයෝජනා කමිටුව සඳහායි.

ඉකුත් අප්‍රේල් පළමු වනදා පැවති එම කවුන්සිලයේ රැස්වීමකදී එම පත් කිරීම් සිදු කරනු ලැබුවා.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සිව්වැනි වරටත් 2025 – 2027 වසර දෙකක කාලයක් සඳහා සභාපති ධුරයටද නිතරගෙයන් තේරී පත් වුණා.

Exit mobile version