පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින දක්වමින් මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බවයි එම කොමිසම පැවසුවේ.
අදාළ නිවේදනය පහතින්: